කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - චරිත්ට ටෙස්ට් වරම්


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.



Recommended Articles